LILY Drone Camera

LILY නැවතත් සියල්ල පරදා හිස ඔසවයි.

මේ LILY Drone එක ගැන කථා කරනවනම් 2015 දී 60000 විතර ඕඩර් ලබාදුන්නා වගේම මොනවා හරිම හේතුවක් හින්ද ඉල්ලුම කඩා වැටුන නොසිතපු විදිහකට.හැබැයි අද වන විට අලුත්ම තාක්ෂණයේන් සන්නද්දව නැවතත් වැඩිදියුණු වෙලා ඇවිල්ල ඉන්නවා.මාස කිපයක් තුල ලොකු වෙනසකින් නැවත පැමිණීම කාගේත් කතාවට ලක් විමක් වෙලා තියෙනවා.

අපි බලමු කොහොමද මේකෙ තියෙන වැඩකැලි අනම මනම් ටික.

 ඒවාගේම තමයි මේකෙ තියෙන හොදම වාසිය තමි මේ Drone එක Waterproofing.ඒ අතින් අනිත් Drone එක්ක බලනකොට බෝට්ටු පැදීම් වලට  ඒ වගේම ජල ආශ්‍රිත ක්‍රියාකාරකම වලට හොදටම සෙට් වෙන Drone එක තමයි මේ LILY Drone එක.තවත් කරුණක් තමයි 4GB මතක දාරිතාවකින් යුක්ත වන අතර Micro SD කාඩ් මගින් මතකය වැඩි දියුණු කරගන්නත් පුළුවන් කමක් තියෙනව.

ඒ වගේම තමයි මේ LILY Drone එකේ තියෙන Tracking උපාංගය පැලදීමෙන් LILY Drone යානය තමන් පසු පස ස්වයංක්‍රියව ලුහුබැදීමක්කරනවා.අන්න එක හින්ද අපිට ත්‍රසයජනක ක්‍රීඩාකරන කොට වැඩි අවදානයක Camera වට ලබා දෙන්න ඕනෙ නැ.තවත් කරුණක් තමයි මේ Tracking Device එකේ ආයුකාලය පැය 4 වගේ වෙනවා.LILY Drone වගේම මේ Tracking Device එකටත් Wrist Case එකක් තියෙනව.

මේ LILY Drone එකේ තියෙන Sensors තමයි,

  • Accelerometer
  • Magnetometer
  • GPS
  • Three-axis Gyro
  • Barometer

මේ LILY Drone එකෙ උස/පළල ගැන කථා කලොත් මෙහෙමයි.

මෙන්න තියෙනවා Official Site එක.



අලුත්ම දේවල් ගැනගන්න

ප්‍රශ්න විසදගන්න

සෙට්වන්න

නියම තැන



Comments

comments